Wednesday, January 11, 2012

මගෙ ආදරයත් ඔබමයි ජීවිතයත් ඔබමයි



මුහුදු සුලඟ වගේ ඇවිදින්
සිත සෙවූ විටක රහසින්
මගෙ කනට හොරෙන් පවසන්
මට ආදරේද කෙතරම්
ඔය හිත මගෙමයි නම්
මගෙ ආදරයත් ඔබමයි
ජීවිතයත් ඔබමයි
බලාපොරොත්තු පිරුනු සිතින්

No comments:

Post a Comment