Tuesday, January 31, 2012

සදහටම... හැමදාම

මුහුදු සුලඟ වගේ ඇවිදින්
සිත සෙවූ විටක රහසින්
මගේ කනට හොරෙන් පවසන්
මට ආදරේද කෙතරම්
ඔය දෙනෙත් මගේමයි නම්
ඔය දෑත් මගේමයි නම්
ඔය සිතත් මගේමයි නම්
මගෙ ආදරේත් ඔබමයි 
සදහටම...
හැමදාම....

No comments:

Post a Comment